තවත්

    වාසල සේනාරත්න

    More Articles

    ලෝකයම හොල්ලපු රුසියාවේ අධිවේගී මිසයිලය ගැන රහස් පිටකළ විද්‍යාඥයෙක් හිරේට

    රුසියානු යුද තාක්ෂණය තුල පෙරලියක් සිදු කිරීමට සමත් ශබ්දය වේගය අභිබවමින් ඉල්ලක්කය කරා ගමන් කළ හැකි මිසයිල නිපදවීමට දායක වූ විද්‍යාඥයකු හට රාජ්‍ය රහස් පිට කිරීමේ චෝදනා යටතේ වසර 14ක සිර දඬුවමක් හිමිව තිබේ. මෙලෙස සිර...

    ඉන්දියාව ගිනියම් වෙයි

    ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ඇතුළු උතුරු ඉන්දියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 පසුකරමින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඊයේ (19) දිනයේදී නව, දිල්ලි හි නජාෆ්ගාර් දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 47.8 ලෙස සටහන්ව ඇත. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය...

    ඉරාන ජනපති ගිය හෙලිකොප්ටරය තවම අතුරුදන්

    ඉරාන ජනාධිපති ගමන් ගත් හෙලිකොප්ටර් යානයේ සුන්බුන් සොයා ගැනීමට හෝ දිවිබේරාගත් කිසිවෙකුත් මෙතෙක් සොයාගැනීමට නොහැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අසර්බයිජාන් හී කඳුකර ප්‍රදේශයක් දී මෙම ගුවන්‍ යානා අනතුර සිදුවී ඇත. එම ප්‍රදේශය පුරා මුදා ගැනීමේ...

    ලාංකිකයන් කුලී හේවායන් ලෙස රුසියාවට යැවූ ඒජන්සියේ හිමිකරු අත්අඩංගුවට

    රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (5/15) අත්අඩංගුවට ගෙන තිබේ. සංචාරක වීසා මගින් රැසියානු හමුදාවේ සිවිල්...

    වෙඩිවැදුණු ස්ලෝවැකියානු අගැමතිට බරපතළයි

    වෙඩි ප්‍රහාරයකට ලක්වූ ස්ලෝවැකියානු අග්‍රාමත්‍ය රොබට් ෆිට්සෝගේ තත්ත්වය බරපතළ බවට එරට මාධ්‍ය වාර්තා කරයි. අද දින එළිමහනේ පැවති හමුවකට සහභාගී වූ අග්‍රමාත්‍යවරයාට නාදුනන පුද්ගලයෙකු විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාර කීපයකින් බපතරල තුවාල ලැබීය. වෙඩි ප්‍රහාරයත්...

    ජපන් විදේශ කටයුතු ඇමතිනිය මෙරට සංචාරයකට එයි

    ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය 2024 මැයි 04 වැනි දින සිට 05 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී, ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ...

    www.garusaru.lk වෙබ් අඩවිය මාධ්‍යවේදීන්ට හඳුන්වා දෙයි

      රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්හට http://www.garusaru.lk වෙබ් අඩවිය හඳුන්වාදීම සහ ඔවුන් ඊට ඇතුළත් කර ගැනීම රත්නපුර වෙරලුපේ සෙන්චූරියා හෝටලයේ ඊයේ පැවති 'ජයගමු ශ්‍රී ලංකා' ජනමාධ්‍ය හමුවේදී සිදුවිය. මෙම වෙබ් අඩවියේ ලියාපදිංචිවන සෑම ශ්‍රමිකයෙකුටම QR ඛේතයක් ලබදෙන අතර එමගින්...

    චීනය අමෙරිකාවේ වගකීම මතක් කරයි

    ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු වශයෙන් ඇමරිකාව තම වගකීම ඉටු කළ යුතු බව චීනය කියයි ජගත් ප්‍රජාවේ ඉල්ලීම්වලට සවන් දෙන ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ කෙටුම්පත අඛණ්ඩව විමර්ශනය කරමින් සිටින බව චීන විදේශ ඇමති වං...

    ඉරානයට ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්

    මැදපෙරදිග උණුසුම් කරමින් ඊශ්‍රායලය විසින් ඉරානය වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තාවේ. ඒ අනුව ඊශ්‍රායලය විසින් ඉරානයේ ස්ථාන කීපයක් ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර ඒත් සමඟම ඉරානයේ මිසයිල ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක...

    Discover

    Trending

    ආර්ථික පරිවර්ථනයේදී පොදු ජනතාව සමඟ එක්ව ක ටයුතු කළ යුතු බව ජනපතිගෙන් උපදෙස්

    මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ,...

    තරුණ වතු අධිකාරීවරයා ගිනි තබා ගනී

    පූඩළුඔය පිහිටි තේ වත්තක සහකාර වතු අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි 22 හැවිරිදි වියැති තරුණයෙක් වතුයායේ පිහිටි නිල නිවසේදී ඉන්ධන වර්ගයක් යොදාගෙන ගිනි තබාගැනීමකින්...

    සරසවිවල නවක වදය මැඩලන්න කාර්ය සාධක බලකායක ්

    නවක වධ විරෝධී කාර්ය සාධක බලකා මෙරට සියලුම විශ්වවිද්‍යාලවල පිහිටුවන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරයි. නවක වද සිදුවීමක් වාර්තා වූ විට ඒ...

    70 වතුර බෝතලේ 150ට විකුණූ නෙළුම් කුළුනේ කඩ හි මියාට ලක්ෂයක දඩයත්

    රුපියල් 70ක් මිලකර ඇති මිලිලීටර් 500 වතුර බෝතලයක් රුපියල් 150කට අලෙවි කළ කොළඹ නෙළුම් කුළුණ පරීශ්‍රයේ පිහිටි වෙළඳ සැල් හිමියෙකු රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ...

    නවක වදය ඉවසන්න බැරිව කාර්මික විද්‍යාල සිස ුවිය වැවට පනී – ජ්‍යෙෂ්ඨ සිසුන් 04 දෙනෙක් රක්ෂි ත බන්ධනාගාරයට

    නවක වදය ඉවසා ගැනීමට නොහැකිව වැවකට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළ කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන්...
    චමරු අමාසර