තවත්

    වාසල සේනාරත්න

    More Articles

    කැනඩාව ජාත්‍යන්තර සිසුන්ට වීසා දීම සීමාකරයි

    කැනඩා රජය විසින් ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ලබාදීම ඉදිරි වසර දෙකක කාලය සඳහා දැඩි සීමාවකට ලක් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව 2023 වර්ෂයට සාපෙක්ෂව ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ලබාදීම සියයට 35කින් පහළ දැමීමට තීරණය කර...

    උද්ධමනය ඉහළට

    දෙසැම්බර් මාසයේ උද්ධමනය 4.2%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ -2.2%ක අගයක පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය දෙසැම්බර් මාසයේදී 1.6% දක්වා වර්ධනය වී ඇති බවද එම...

    ඵලදායි රාජ්‍ය සේවයක් උදෙසා එළිමහන් ප්‍රායෝගික පුහුණුවක්

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිළධාරීන්ගේ නායකත්වය හා විවිධ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් එළිමහන් පුහුණු වැඩසටහනක් පසුගියදා කුකුලේගඟ ලයා ලෙෂර් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විය. කාර්යාංශ කාර්ය මණ්ඩලයේ දැනුම හා කුසලතා වර්ධනය උදෙසා ආයතනයේ පරිපාලන හා මානව...

    “මුදල් අමාත්‍යාංශ නිලධාරීන් වැඩකරන්නේ ධීවරයින් රැකගැනීම ගැන කිසිම අවබෝධයක් නැතුව”

    මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මෙරට ධීවර ක්ෂේත්‍රය වර්ධනය කිරීම සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයක් තොරව කටයුතු කරන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා චෝදනා කරයි. ඒ අනුව ධීවරයින් රැකබලා ගැනීමට හැකිවන වැඩපිළිවෙලක් සකස්කිරීමට මුදල් අමාත්‍යාංශ...

    විද්‍යා පීඨවල වගාකරන්න සුසිල් සැරසෙයි

    විද්‍යාපීඨ සියල්ලේම වගා කටයුතු කළයුතු බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජනයන්ත මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව විද්‍යාපීඨ පරිශ්‍ර 19 තුළ ම ඉඩකඩ පවතින පරිදි එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකි වගාවන් සිදු කිරීමට කඩිනමින් පියවර ගත යුතු බවද...

    පිට පිට දෙවන වසරටත් චීනයේ ජනගහනය පහළට

    අඛණ්ඩව දෙවන වසරටත් චීනයේ ජනගහනය පහත වැටී ඇති බව එරට රජය නිකුත් කළ නවතම වාර්තාවෙන් අනාවරණය වේ. ඒ අනුව චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පැවසුවේ 2023 දී චීනයේ මුළු පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 2.75 කින් පහත වැටී...

    ත්‍රීවීල් රියැදුරන්ට QR කේතයක් එයි

    දැනට ත්‍රීරෝදරථ රියැදුරන් ලෙස කටයුතු කරනු ලබන සියලුදෙනා ලියාපදිංචි කරමින් දත්ත පද්ධතියක් සකස් කිරීමට අදාලව QR කේතයක් හදුන්වා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව සලකා බලමින් ඉතා කෙටි කාලයක් තුලදී නව කේතය හදුන්වා දීමට පියවර ගන්නා...

    වතු කම්කරු වැටුප් ඉහළට

    මෙම මස අවසානය වන විට වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දෑමීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. ඊට අදාල නියෝග සහ උපදෙස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශගතවීමට පෙර තමන්ට ලබාදුන් බවද...

    යුරෝපය දෙකඩ වෙයි

    යේමනයේ හූති සටන්කරුවන් හට ප්‍රහාර එල්ල කිරීම් සම්බන්ධයෙන් යුරෝපා කළාපය තුල බෙදීමක් හටගෙන ඇති බවට වාර්තවේ. ඒ අනුව මේවන විට රතු මුහුදේ ගමන් කරන නෞකා වලට ප්‍රහාර එල්ල කරනු ලබන හූති සටන්කරුවන් හට ඇමරිකා එක්සත්...

    Discover

    Trending

    ආර්ථික පරිවර්ථනයේදී පොදු ජනතාව සමඟ එක්ව ක ටයුතු කළ යුතු බව ජනපතිගෙන් උපදෙස්

    මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ,...

    තරුණ වතු අධිකාරීවරයා ගිනි තබා ගනී

    පූඩළුඔය පිහිටි තේ වත්තක සහකාර වතු අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි 22 හැවිරිදි වියැති තරුණයෙක් වතුයායේ පිහිටි නිල නිවසේදී ඉන්ධන වර්ගයක් යොදාගෙන ගිනි තබාගැනීමකින්...

    සරසවිවල නවක වදය මැඩලන්න කාර්ය සාධක බලකායක ්

    නවක වධ විරෝධී කාර්ය සාධක බලකා මෙරට සියලුම විශ්වවිද්‍යාලවල පිහිටුවන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරයි. නවක වද සිදුවීමක් වාර්තා වූ විට ඒ...

    70 වතුර බෝතලේ 150ට විකුණූ නෙළුම් කුළුනේ කඩ හි මියාට ලක්ෂයක දඩයත්

    රුපියල් 70ක් මිලකර ඇති මිලිලීටර් 500 වතුර බෝතලයක් රුපියල් 150කට අලෙවි කළ කොළඹ නෙළුම් කුළුණ පරීශ්‍රයේ පිහිටි වෙළඳ සැල් හිමියෙකු රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ...

    නවක වදය ඉවසන්න බැරිව කාර්මික විද්‍යාල සිස ුවිය වැවට පනී – ජ්‍යෙෂ්ඨ සිසුන් 04 දෙනෙක් රක්ෂි ත බන්ධනාගාරයට

    නවක වදය ඉවසා ගැනීමට නොහැකිව වැවකට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළ කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන්...
    චමරු අමාසර