Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ජනපති සහ චීන ජනපති හමුවෙති
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
උණුසුම් පුවත්
අසිරිමත් නත්තල අදයි
උණුසුම් පුවත්
ට්‍රිප් එකක් කියා ගෙන්වාගෙන බාබර්ට වෙඩි තබා මරලා
උණුසුම් පුවත්
චිත්‍රපට අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
දේශීය
දේශීය පුවත්
මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි
දේශීය පුවත්
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්
දේශීය පුවත්
ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ
දේශීය පුවත්
පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට
දේශීය පුවත්
ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට
විදේශීය
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
special
ඕස්ට්‍රේලියාව තුළ මිනිස් මාංශ කාදමන බැක්ටීරියාවේ වර්ධනයක්
උණුසුම් පුවත්
ස්ත්‍රී දූෂකයෙක් කිව්වැයි ට්‍රම්ප්ට ABC නාලිකාවෙන් වන්දියක්
special
ද.කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පරදී
special
ඕස්ට්‍රේලියාවේ බාලවයස්කරුවන් හිටිහැටියේ වැඩිහිටියන් වෙයි
ව්‍යාපාරික
දේශීය පුවත්
Shell පිරවුම් හල් ඇරඹෙයි
උණුසුම් පුවත්
බහාලුම් මෙහෙයුම්වලට නව ජීවයක් දෙමින් හම්බන්තොට වරායට දැවැන්ත ආයෝජනයක්
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
දේශීය
ව්‍යාපාරික
දියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
special
SriLankan Cargo -CargoAi එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය තවත් සරල කරයි
උණුසුම් පුවත්
හම්බන්තොට වරායෙන් මෙරටට ඩොලර් බිලියන 1.4ක අයෝජන
උණුසුම් පුවත්
BikingMan Ultracycling ලෝක ශූරතා තරගාවලිය, ශ්‍රීලංකන් බලගන්වයි
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
සංජීවනී එදිරිසිංහ
More Articles
උණුසුම් පුවත්
රන්ජන් යළි දේශපාලනයට
සංජීවනී එදිරිසිංහ
-
10:32 AM - October 9, 2024
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා සිය නව දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ අද (9) කොළඹදී නිල වශයෙන් එළිදැක්වීමට නියමිතය. 'මයික්' ලකුණින් තරඟ කරන පක්ෂය ඉදිරි මහ මැතිවරණයට පෙර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය...
View Post
උණුසුම් පුවත්
තැපැල් ඡන්ද අයදුම් කාලය දිර්ඝ කරයි
සංජීවනී එදිරිසිංහ
-
5:13 PM - October 8, 2024
ඉදිරියේදි පැවැත්විමට නියමිත මහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝබර් 10 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර තිබේ. අද (08) මධ්‍යම රාත්‍රියෙන් එම කාලය අවසන් වීමට නියමිතව තිබූණි. මැතිවරණ කොමිසම මෙම දැනුම් දිම සිදුකරයි.
View Post
උණුසුම් පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත්
සංජීවනී එදිරිසිංහ
-
1:39 PM - October 7, 2024
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පත් කර තිබේ. ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සනත් ජයසූරිය විසින් ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව පැවැති සංචාරවලදී...
View Post
උණුසුම් පුවත්
“පාස්කු ඉරිදා ඛේදවාචකය කාලයේ වැලිතලාවෙන් යටපත් වෙන්න දෙන්නෑ”
සංජීවනී එදිරිසිංහ
-
9:18 PM - October 6, 2024
මෙරට මෑත කාලයේ විශාලතම ඛේදවාචකය සිදු වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර ඛේදවාචකය කාලයේ වැලි තලාවට යටපත්ව මකා දැමීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවත් පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව සිය දේශපාලන තීන්දුව ගැනීමට බලපෑ සාධක අතුරෙන් පාස්කු ප්‍රහාරය...
View Post
උණුසුම් පුවත්
බිත්තර මිල ආයෙ නගී
සංජීවනී එදිරිසිංහ
-
11:19 AM - October 6, 2024
බිත්තර මිල යලි ඉහල යමින් පවතින අතර ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවෙයි. වෙළඳ පොළ ආරංචි මාර්ග සදහන් කළේ මේ දින වල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ලොකු බිත්තර සිල්ලර මිල රුපියල් 40 ඉක්මවා ගොස් ඇති...
View Post
උණුසුම් පුවත්
ජනපති ඡන්දෙට අත්හිටුවූ වැඩ සේරම අරඹන්න අවසර
සංජීවනී එදිරිසිංහ
-
9:37 AM - October 5, 2024
ජනාදිපතිවරනය වෙනුවෙන් අත්හිටුවන ලද කාර්යයන් සඳහා නැවත අනුමැතිය ලබාදිමට මැතිවරන කොමිසම තිරනය කර තිබේ. ඒ පිලිබඳ නිවේදනය පහතින්.
View Post
උණුසුම් පුවත්
ඊළඟ ඡන්දෙට නාමයෝජනා අද සිට..
සංජීවනී එදිරිසිංහ
-
6:29 AM - October 4, 2024
මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද ආරම්භ වේ. මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව තේරීම්භාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරේ. නාමයෝජනා භාර ගැනීම ලබන 11 වනදා දහවල් 12ට අවසන් වේ. ඇප මුදල් තැන්පත් කිරීම ද එදින දහවල් 12ට...
View Post
උණුසුම් පුවත්
“ණය වැඩසටහන අතරේ ජනතාවගේ බර ලිහිල් කරන්නත් ඕනෑ” -ජනපති IMF වෙත කියයි
සංජීවනී එදිරිසිංහ
-
11:01 PM - October 3, 2024
අද වනවිට ජනතාව මත පැටවී ඇති බර ලිහිල් කිරීමට, රජයක් ලෙස විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් හමුවේ අවධාරණය කර තිබේ. එසේ වුවද IMF අරමුණු සඳහා...
View Post
උණුසුම් පුවත්
මෛත්‍රීගේ පුතා දිලිත් සමඟ එක්වෙයි -පොහොට්ටු හිටපු මන්ත්‍රීවරියකුත් ඇවිත්
සංජීවනී එදිරිසිංහ
-
3:51 PM - October 3, 2024
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා, ප්‍රසිද්ධ ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂය සමග අද(03) එක්ව තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් ජාතික ලැයිස්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා...
View Post
තවත් ලිපි පෙන්වන්න
Discover
Trending
මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි
කුමාර ජයවර්ධන
-
3:07 PM - April 20, 2025
0
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංන සේනාධිපති මහතා අතර හමුවක් පැවති බවට සමාජ මාධ්‍ය සංසරණය වන ව්‍යාජ...
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්
කුමාර ජයවර්ධන
-
3:04 PM - April 20, 2025
0
“සිරි දළදා වන්දනාව“ අතර තුර ලබාගත් ඡායාරූපයක් ලෙස නිරූපනය වන සමාජ මාධ්‍ය වල සංසරණය වන “දන්ත දාතූන් වහන්සේගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතීඥ...
ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ
කුමාර ජයවර්ධන
-
3:02 PM - April 20, 2025
0
ගම්පහ නගර සභා පිටියේ ඊයේ (19) පැවති අළුත් අවුරුදු උත්සවයේ ගම්පහ ප්‍රකට ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ට වෙඩි තපා ඝාතනය කිරීමට යුද හමුදාවේ සේවය කර...
පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට
කුමාර ජයවර්ධන
-
2:53 PM - April 20, 2025
0
පළාත් පාලන මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම් සහ ගැටුම් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 21 දෙනෙක් සහ දේශපාලන ආධාරකරුවන් 70 දෙනෙක් අද (20) උදෑසන 6.00 වන විට...
ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට
රමේෂ් වරල්ලෙගම
-
2:46 PM - April 20, 2025
0
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය...