තවත්

    ජුඩ් සමන්ත

    More Articles

    කල්පිටියේ පිරවුම්හලක පහරදීමකින් එකම පවුලේ ‍2ක් රෝහලට

    කල්පිටිය - ඒත්තාලේ ඉන්ධන පිරවුම්හල අසලදී සිදුවී ඇති පහර දීමකින් එකම පවුලේ දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බව පොලීසිය කියයි. ඊයේ(21) වැනිදා 10.40 ට පමණ මෙම පහර දීම සිදුවී ඇත. පහර කෑමට ලක්ව...

    නාවික හමුදා බුද්ධි නිලධාරීන් දෙන්නෙක් කේරළ ගංජා ඇදලා මාට්ටු

    කේරල ගංජා තොගයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි නාවුක හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුව පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 21 වැනිදා සවස පුත්තලම - කොට්ටුකච්චිය,ඇතුන්ගොඩ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම...

    මුහුදු ගොඩගැලීම නිසා හලාවත-නයිනමඩම පාර අවදානම්

    හලාවත සිට නයිනමඩම දක්වා ඇති මාර්ගය මුහුදු ගොඩගැලීම හේතුවෙන් හානියට පත් වන්නට පටන් ගෙන ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි. පසුගිය 11 වැනිදා දහවල් එක් වරම මුහුද ගොඩ බිමට වේගයෙන් කඩා වැදීම සිදු වූ බව ප්‍රදේශවාසීන් සදහන්...

    පොසොන් දන්සැල් දෙන – යන අයට පණිවුඩයක්

    පෙසොන් සමයේ දන්සැල් පැවැත්වීමේ සහ ඒවාට සහභාගිවීමේදී සැළකිලිමත් වන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි. මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා...

    ඇඟලුම් සේවකයන් රැගත් බසය පෙරළෙයි – 5ක් රෝහලේ

    බස් රථයක් අනතුරට පත් වීමෙන් එහි ගමන් කරමින් සිටි ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් 05 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. 03 වැනිදා අළුයම පුත්තලම - කුරුණෑගල මාර්ගයේ ලංගම බස් ඩිපෝව ආසන්නයේදී...

    ආණමඩුවේ කම්හලක් ගින්නකින් විනාශයි

    ආණමඩුව - වෙලේවැව ප්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක් හදිසියේ ඇතිවූ ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත. 19 වැනිදා රාත්‍රී 7.30 ට පමණ අරම්භ වී ඇති ගින්න 20 වැනිදා අළුයම 3.00 පමණ වන තුරු තිබී ඇත. ගිනි ගෙන විනාශයට...

    මුහුදු යන්න තෙල් නෑ – බෝට්ටු වරායේ – නොගියත් ගෙවන්න වෙලා

    මසුන් මැරීම සදහා මුහුදු යාමට නොහැකිව බහු දින යාත්‍රා 5000 කට ආසන්න ප්‍රමාණයක් ධීවර වරායන් තුළ ගාල් කර ඇති බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා පැවසීය. බහු දින යාත්‍රාවක් මසුන්...

    ප්‍රමිතියෙන් තොරව කොම්පෝස්ට් හදන තැනක් ගැන විමර්ශන

    ප්‍රමිතියෙන් තොර කෙම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන ස්ථානයක් සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුත්තලම නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය විසින් ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇත. කල්පිටිය - නොරචෝලේ ප්‍රදේශයේ ස්ථානයක ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් නිෂ්පාදනය කර වැලිමඩ...

    කසිප්පු ජාවාරමුන්ගේ පහර කෑ පොලිස් සහයක රෝහලට

    කසිප්පු ජාවාරම්කරුවන් පිරිසකගේ ප්‍රහාරයට ලක්වූ පොලිස් සහායකවරයෙකු ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. ප්‍රහාරයට ලක්ව ඇත්තේ පොලිස් සහායක සමන්ත ද සිල්වා නම් අයෙකි. හෙතෙම පල්ලම පොලීසියට අනියුක්තව සේවය කරමින් සිට ඇත. 15 වැනිදා අළුයම 4.30...

    Discover

    Trending

    ආර්ථික පරිවර්ථනයේදී පොදු ජනතාව සමඟ එක්ව ක ටයුතු කළ යුතු බව ජනපතිගෙන් උපදෙස්

    මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ,...

    තරුණ වතු අධිකාරීවරයා ගිනි තබා ගනී

    පූඩළුඔය පිහිටි තේ වත්තක සහකාර වතු අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි 22 හැවිරිදි වියැති තරුණයෙක් වතුයායේ පිහිටි නිල නිවසේදී ඉන්ධන වර්ගයක් යොදාගෙන ගිනි තබාගැනීමකින්...

    සරසවිවල නවක වදය මැඩලන්න කාර්ය සාධක බලකායක ්

    නවක වධ විරෝධී කාර්ය සාධක බලකා මෙරට සියලුම විශ්වවිද්‍යාලවල පිහිටුවන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරයි. නවක වද සිදුවීමක් වාර්තා වූ විට ඒ...

    70 වතුර බෝතලේ 150ට විකුණූ නෙළුම් කුළුනේ කඩ හි මියාට ලක්ෂයක දඩයත්

    රුපියල් 70ක් මිලකර ඇති මිලිලීටර් 500 වතුර බෝතලයක් රුපියල් 150කට අලෙවි කළ කොළඹ නෙළුම් කුළුණ පරීශ්‍රයේ පිහිටි වෙළඳ සැල් හිමියෙකු රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ...

    නවක වදය ඉවසන්න බැරිව කාර්මික විද්‍යාල සිස ුවිය වැවට පනී – ජ්‍යෙෂ්ඨ සිසුන් 04 දෙනෙක් රක්ෂි ත බන්ධනාගාරයට

    නවක වදය ඉවසා ගැනීමට නොහැකිව වැවකට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළ කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන්...
    චමරු අමාසර