fbpx
තවත්

    ජුඩ් සමන්ත

    More Articles

    පෙට්‍රල් ලීටර් 13,000ක් සමඟ ජාවාරම්කරුවන් 7ක් අත්අඩංගුවට

    නීතිවිරෝධී ලෙස ඉන්ධන ජාවාරමක නිරත වූ පුද්ගලයින් 7 දෙනෙකු පෙට්‍රල් ලීටර් 13,200 ක් සමග ආණමඩුව සහ පුත්තලම පොලීසිවල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අද(15) මෙම වැටලීම සිදුකර තිබුණි. මාළු ප්‍රවාහනය කරණු ලබන ලොරියකින් ඉන්ධන ලීටර් 4000 ක්...

    තලවිල දේව මංගල්‍යයට ලක්ෂ 3කට අධික ජනකායක්

    තලවිල ශාන්ත ආනා මුනිවරියගේ දේවස්ථනයේ වාර්ෂික මංගල්‍ය 07 වැනිදා පෙරවරුවේ හලාවත සහ මහනුවර රදගුරු අති උතුම් වැලන්ස් මෙන්දිස් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලක්ෂ 03 කට අධික ජනතාවක් මෙවර වාර්ෂික මංගල්‍යයට සහභාගි වීම සදහා...

    තෙල් නැතුව මාරවිල රෝහලේ සේවා ඇණහිටී

    මාරවිල මූලික රෝහලේ බාහිර රෝගී අංශය ඇතුළු සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවී ඇති බව එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය. රාජකාරි කටයුතු සදහා පැමිණීමට ඉන්ධන සපයා ගැනීමට නොහැකි වී තිබීම මෙම තත්ත්වයට හේතුව වී ඇත. හලාවත,මාරවිල සහ වෙන්නප්පුව...

    කුරුණෑගල මහ නගර සභාවට රුපියල් කෝටි 30ක ‍පොල්ලක්

    කුරුණෑගල මහ නගර සභාවට 2020 වසර තුළ ලැබිය යුතු රුපියල් කෝටි 30 කට වැඩි මුදලක් අය කර ගැනීමට පාලනාධිකාරිය කටයුතු කර නොමැති බව රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ. විගනන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්...

    ‘ඉවසුවා ඇති.. නැගිටිමු’ – හලාවතින් ඇ‍රඹේ

    'ඉවසුවා ඇති. අපි වෙනුවෙන් අපි නැගිටිමු' මැයෙන් සංවිධානය කරන ලද පා ගමනක් අද(07) වැනිදා පෙරවරුවේ හලාවත නගරයෙන් ආරම්භ විය. 07 වැනිදා සවස මීගමුවෙන් මෙම පා ගමනේ පළමු අදියර අවසන් වීමට නියමිතය. 08 වැනිදා පෙරවරුවේ මීගමුවෙන් නැවත ආරම්භ...

    අබලන් වුණු කරත්තයක් අපට ඉතුරු වුණු… අපි ආයෙත් කරත්තේ..

    පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් පාසල් දරුවන්ට ගොන් කරත්තයකින් ප්‍රවාහන පහසුකම් ලබා දීමට මාරවිල - කොස්වාඩියේ පදිංචිකරුවෙකු කටයුතු කර ඇත. ඒ අනුව තමන්ට අයිති ගොන් කරත්තයෙන් එම ඊයේ(30) පෙරවරුවේ මෙම කටයුත්ත ආරම්භ කළේය. තමාගේ සහ අසල්වැසි දරුවන් 07...

    දුම්රියකින් ඩීසල් ඇද්ද සේවකයෙක් අත්අඩංගුවට

    ගාල් කර තිබූ දුම්රිය ඇන්ජිමකින් ඩීසල් සොරකම් කළ බව කියන දුම්රිය සේවකයෙකුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අද(29) වැනිදා අළුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත දුම්රිය ස්ථානයට අනියුක්තව...

    තෙල් ඉවර වී ටැක්සියෙන් බැස්ස බැංකු කළමණාකාරවරිය අතුරුදන්

    සී/ස ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපාකාර සමිතියට අයත් උඩප්පුව ග්‍රාමීය බැංකුවේ උඩප්පුව ශාඛාවේ කළමණාකාරවරිය අතුරුදහන්වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි උඩප්පුව පොලීසිය සදහන් කරයි. සීමාසහිත ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපාකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරයා විසින් උඩප්පුව පොලීසිය හමුවේ මෙම පැමිණිල්ල...

    ඉන්ධන පිරවුම්හල් ගැන බුද්ධි අංශවලට විශේෂ නියෝගයක්

    ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ රැදීසිටිමින් අනවශ්‍ය කලබල ඇතිකරන සහ කප්පම්ගන්නා පිරිස් සම්බන්ධයෙන් සොයාබලන ලෙස පොලිස් මූලස්ථාන විසින් බුද්ධි අංශවලට උපදෙස් ලබාදී ඇත. නගාරික මෙන්ම ගම්බද පිහිටි බොහෝ ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ රැදී සිටින පිරිස් බලහත්කාරයෙන් ඉන්ධන ලබාගෙන එම...

    Discover

    Trending

    පුත්තලමේ ඉස්කෝල වහයි: ඇල්ල-වැල්ලවාය පාරත් වැසේ

    පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (20) දිනයේ වසා දැමීමට තීරණය කර තිබේ. වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසිනුයි ඊට අදාළ උපදෙස් ලබා දී ඇත්තේ පවතින අධික ...

    විවාදයට සජිත් දින දෙයි -අනුර?

    ජාතික ජන බලවේගය සමඟ පැවැත්වීමට යෝජිත විවාදය සඳහා දින කිහිපයක් නම් කරමින් සමගි ජන බලවේගය ලිඛිත දැන්වීමක් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් එම...

    කොළඹ ඇතුළු දිස්ත්‍රික් 8කට නායයාම් අවදානමක්

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අධික වැසි සහ තද සුළං හේතුවෙන් දිස්ත්‍රික් 8කට නායයාම්, විශාල ගල් පෙරළීම්, ගස් කඩාවැටීම් පිළිබඳ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...

    රටේ සංචාරක කර්මාන්තය නැංවීමට චීන ජනපතිගෙන් උපදෙස්

        චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රටේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය පිළිබඳව  උපදෙස් මාලාවක් ලබා දී තිබේ.   මේ වනවිට චීනයේ සංචාරක කර්මාන්තය ශීඝ්‍ර සංවර්ධන අදියරකට පිවිස...

    සැකකරුවෙක් පොලිස් නිලධාරියෙකුගේ බෙල්ල මිරිකා මුහුණ හපලා

    මොණරාගල නගර සභා ක්‍රීඩා පිටියේ පැවති සංගීත ප්‍රසංගයකදී බීමකින් කළහාකාරීව හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මොණරාගල පොලිස් ස්ථානයේ රදවා සිටි තරුණයෙකු පොලිස් නිලධාරියෙකුගේ ගෙල මිරිකා...
    චමරු අමාසර