තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිපෙට්කෝ -ලංකා IOC තෙල් මිලත් ඉහළට

    සිපෙට්කෝ -ලංකා IOC තෙල් මිලත් ඉහළට

    සිපෙට්කෝ සහ ලංකා IOC ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

    අද( 01) දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බල පැවැත්වෙන පරිදි පහත ඉන්ධන වර්ගවල සිල්ලර මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව තීරණය කරයි.

    ඒ අනුව, දිවයිනටම බලපාන සිපෙට්කෝ ඉන්ධන නව සිල්ලර මිල පහතින් දැක්වේ.

    ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල, සිපෙට්කෝ ඉන්ධන මිල අනුව ඉහළ දමන බව එම සමාගම පවසයි.

    ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වේ.

    • පෙට්‍රල් 92 – රු.04 කින් (නව මිල රු.365)
    • පෙට්‍රල් 95 – රු.03 කින් (නව මිල රු.420)
    • ඔටෝ ඩීසල් – රු.10 කින් (නව මිල රු.351)
    • සුපර් ඩීසල් – රු.62 කින් (නව මිල රු.421)
    • භූමිතෙල් – රු.11 කින් (නව මිල රු.242)
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img