තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්අඩංගුවේ වූ ඝාතනයට වෙන අයට නඩු පවරූ පොලිස් නිලධාරීන් ගැන විමර්ශන

    අත්අඩංගුවේ වූ ඝාතනයට වෙන අයට නඩු පවරූ පොලිස් නිලධාරීන් ගැන විමර්ශන

    පුද්ගලයින් පිරිසකට ව්‍යාජ චෝදනා ගොනු කර නඩු පැවරූ පොලිස් නිලධාරින් පිරිසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති බවට චෝදනා ගොනු කරමින් පොලිසිය, අදාල පුද්ගලයින් පිරිසට නඩු පවරා ඇති බව එහි කොමසාරිස් නිමල් පුංචිහේවා මහතා පැවසීය.

    කෙසේවෙතත් එම ඝාතනය සිදුව ඇත්තේ, පොලිස් අත්අඩංගුවේ සිටියදී පහරදීමකින් බවට මහාධිකරණය නිගමනය කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img