තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවකයන්ගේ විශේෂ අත්තිකාරම් චක්‍රලේඛය ඇවිත්

    රාජ්‍ය සේවකයන්ගේ විශේෂ අත්තිකාරම් චක්‍රලේඛය ඇවිත්

    රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරමක් ගෙවීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් අද නිකුත් කර තිබේ.

    ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසිනි.

    ඒ අනුව 2023 වසරේදී රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 4000ක උපරිමයකට යටත්ව මෙම අත්තිකාරම් ගෙවීම කරන ලෙස සියලුම අමාත්‍යංශ, පළාත් පාලන ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී සිටී.

    මෙම අත්තිකාරම් ගෙවීම 2023.01.01 දින ආරම්භ විය යුතු අතර 2023.02.28 දින සම්පූර්ණ කළ යුතු බව ද එමගින් දැනුම් දේ.

    අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img