තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බැසිල් ඇවිත් - පිළිගන්න පිරිසක් ගිහින්

    බැසිල් ඇවිත් – පිළිගන්න පිරිසක් ගිහින්

    විදේශගතව සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ ඇති අතර ඔහු පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු පිරිසක් කටුනායක ගුවන්‍තොටුපලට ගොස් සිටි බව වාර්තා වේ.

    බැසිල් රාජපක්ෂ මහතා EK-650 දරණ ගුවන් යානය පෙරවරු 8.30ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වී තිබුණි.

    ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් ඔහු ගන්නා පියවර සහ සැලසුම් කර ඇති විශේෂ සාකච්ඡා පිළිබඳ මාධ්‍ය වාර්තා ගණනාවක් ද පළ විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img