තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්15 වියැති සිසුවියකට අතවර කළාට නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

    15 වියැති සිසුවියකට අතවර කළාට නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

    තම්බිලුවිල් මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාව තිරුක්කෝවිල් පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    ඒ එම විදුහලේ ඉගෙනුම ලබමින් සිටින 15 වියැති සිසුවියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙනි.

    පාසල් වේලාව තුළ මෙම අතවරය ඇයට සිදුව ඇති බව පොලීසියට ලැබී ඇති පැමිණිල්ලෙහි සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img