තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමෙරිකානු ඩොලර් මිලියන 30ක් රටට අහිමිකරන රන් ජාවාරමකට වැට බඳී

    අමෙරිකානු ඩොලර් මිලියන 30ක් රටට අහිමිකරන රන් ජාවාරමකට වැට බඳී

    ජාවාරම් කිරීමේ අරමුණෙන් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළැඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ජාවාරම්කරුවන් මෙසේ රන් භාණ්ඩ සිය සිරුරුවල පැලද පැමිණිමෙන් මසකට අමෙරිකානු ඩොලර් මිලියන 30ක පමණ ආදායමක් රටට අහිමි වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

    මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ව හදුනා ගෙන ඇති බැවින් ඉදිරියට එසේ රන් භාණ්ඩ පැලද මෙරටට පැමිණෙන ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට පියවර ගන්නා බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. මෙමගින් කිසිවිටකත් සාමාන්‍ය ගුවන් මගීන්ට ආසාධරණයක් සිදුනොවීමට වග බලා ගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img