තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආදි වාසී නායකයාට ආරක්ෂාවක්

    ආදි වාසී නායකයාට ආරක්ෂාවක්

    ආදි වාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තාගේ ආරක්ෂාවට මහිංයංගනය පොලීසිය විශේෂ වැඩ පිළිවෙලක් දියත්කර තිබේ.

    ඊට අනුව පොලිස් කොස්තාපල්වරයෙක් වන්නිලා ඇත්තන්ගේ සමීප ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇති අතර ඔහු පදිංචි නිවසට සංචාරක පොලිස් අත්පොතක් යොදවා දිවා රාත්‍රී දෙකෙහිම මුර සංචාර මගින් නිවස ආවරණය කිරීමටද මහියංගනය පොලීසිය පියවර ගෙන ඇත.

    මෙම ආරක්ෂාව සැපයෙන්නේ දඹාන පොලිස් මුරපොල හරහාය.

    ආදි වාසී පරම්පරාව සමඟ ඥාති සම්බන්ධයක් ඇති වසන්ත මුදලගේටත් තමාටත් තර්ජනකරමින් තැපැල් මගින් නිර්නාමික ලිපියක් එවා ඇති බවය ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ විසින් පෙරේදා (12) කළ පැමිණිල්ලකට අනුව මෙම ආරක්ෂාව යොදවා තිබේන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img