තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අ'පුර වන්දනාවේ යන්න රජරට ඔඩිසි අද සිට

    අ’පුර වන්දනාවේ යන්න රජරට ඔඩිසි අද සිට

    රජරට ඔඩිසි විශේෂ දුම්රිය අද (08) සිට සෑම සෙනසුරාදා දිනකදීම ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

    ඒ අනුරාධපුර දක්වා ගමන් ගන්නා සංචාරකයින් සහ වන්දනාකරුවන් වෙනුවෙනි.

    සෑම සෙනසුරාදාවකම උදෑසන 9.20ට කොටුව දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය පිටත් වේ.

    එය පසුදා (ඉරිදා) පස්වරු 5 ට යළි අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img