තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්වීඩනය - ඩෙන්මාර්කයත් මෙරටට පැනවූ සංචාරක සීමා ලිහිල් කරයි

    ස්වීඩනය – ඩෙන්මාර්කයත් මෙරටට පැනවූ සංචාරක සීමා ලිහිල් කරයි

    ස්වීඩනය සහ ඩෙන්මාර්කය ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කර තිබූ අවවාදාත්මක සංචාරක උපදේශන ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව මෙරට දැඩි ලෙස පීඩාවට පත් වූ සංචාරක ක්ෂේත්‍රය බලාපොරොත්තු වූවාට වඩා කලින් ප්‍රකෘතිමත් වන සලකුණු පෙන්වයි.

    දෙරටේ නව සංචාරක උපදේශනය ඊයේ සවස නිකුත් විය.

    දින කිහිපයකට පෙර තවත් රටවල් ගණනාවක් විසින් පෙර නිකුත් කර තිබූ උපදේශන ලිහිල් කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img