තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුවන් ගමනක් අතරතුර ශ්‍රී ලන්කන් යානයක තෙල් ඉවර වුණු කතාව බොරු

    ගුවන් ගමනක් අතරතුර ශ්‍රී ලන්කන් යානයක තෙල් ඉවර වුණු කතාව බොරු

    පියාසැරියක් අතරතුර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් ඉන්ධන හිඟයකට මුහුණදුන් බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

    පසුගිය 6 වනදා ලන්ඩන් සිට කොළඹ බලා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 504 දරණ යානය කුවේට් ගුවන් පථයට ගොඩබැස්සවූ බවට වාර්තා පළවී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය ප්‍රකාශ කළේය.

    යූ.එල්. 504 දරණ යානය සතුව ප්‍රමාණවත්ව ඉන්ධන පැවති බවත්, පෙර ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස ට්‍රිවන්ඩ්‍රම් හි කාර්මික නැවතුම්පලක් වෙත යානය ගොඩබස්සවා සැපයුම් ලබාගත් බවත් අදාළ නිවේදනයේ සඳහන් වේ.

    ඒ පිළිබද ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img