තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළයි ශිෂ්‍යත්වෙයි ඔක්තෝම්බරයේ

    උසස් පෙළයි ශිෂ්‍යත්වෙයි ඔක්තෝම්බරයේ

    මෙවර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය ලබන ඔක්තේම්බරයේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබේ.

    ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 03 වෙනිදාත් උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් 04 වෙනිදා සිට 31 වෙනිදා දක්වාත් පැවැත්වීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කළේය.

    එහෙත් අපොස සාමාන්‍ය පෙළ විභාගය මෙවර පැවැත්වෙන දිනය මෙතෙක් තීරණය කර නැත. 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගය බොහෝ විට 2022 වසරේ මුල පැවැත්වෙනු ඇතැයි අධ්‍යාපන අමාතයාංශයේ ආරංචි මාර්ග සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img