fbpx
තවත්
    මුල් පිටුවCOVIDදිස්ත්‍රික් 12ක ගම් 24ක් හෙට සිට යළි ලොක්ඩවුන්

    දිස්ත්‍රික් 12ක ගම් 24ක් හෙට සිට යළි ලොක්ඩවුන්

    දිවයිනටම පනවා ඇති සංචරණ සීමා හෙට අලුයම 4ට ඉවත් කළ ද දිස්ත්‍රික්ක 12 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 24ක් ඒ මොහොතේ සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

    හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම මත මෙම පියවර ගත් බවය.

    එසේ හුදෙකලා කරන ග්‍රාම නිලධාරි වසම් මෙසේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.