fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මීළඟ මහඡන්දෙදි ගම්පහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් වැඩිවෙයි - යාපනයට 1ක් අඩුවෙයි

    මීළඟ මහඡන්දෙදි ගම්පහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් වැඩිවෙයි – යාපනයට 1ක් අඩුවෙයි

    අංජනා මල්ලවාරච්චි

    2020 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 1 කින් වැඩි වී යාපනය දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 1 කින් අඩුවී තිබේ.

    ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 18 සිට 19 දක්වා ඉහළ ගොස් තිබෙන අතර යාපනය දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7 සිට 6 දක්වා අඩු වී තිබේ.

    2020 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ඡන්ද හිමියන් සංඛ්‍යාව 172,000 කින් ඉහළ ගොස් තිබේ.

    ඒ අනුව සමස්ත රටේම ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව එක්කෝටි හැට හතර ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.