තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්නිරෝධායන නීති කැඩු වැඩිම පිරිස අත්අඩංගුව ට

    නිරෝධායන නීති කැඩු වැඩිම පිරිස අත්අඩංගුව ට

    නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මෙතෙක් දිනක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස අද (17) අලුයම 6.00 න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

    ගෙවී ගිය පැය 24 තුළ පුද්ගලයන් 1,561ක් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    මෙම කාලය තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුළියාපිටියෙනි. එම ගණන 228 කි. ඊට අමතරව මහනුවරින් 165 දෙනෙකු සහ මාතලෙන් 137 දෙනෙකු

    අත්අඩංගුවට ගෙන තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img