fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගාලු මුවදොරට ගොඩගැසූ මුහුදු ජීිවීන්ගේ මළසිරුරු

    ගාලු මුවදොරට ගොඩගැසූ මුහුදු ජීිවීන්ගේ මළසිරුරු

    කොළඹ වරායට නුදුරු මුහුදේ ගිනිගෙන ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් නෞකාවේ විනාශකාරී බලපෑම හේතුවෙන් එහි සුන්බුනන් මෙන්ම සෑම දිනකම මියගිය කැස්බෑවුන්, තල්මසුන්, කොරල් කොටස් ආදිය ගොඩගසමින් තිබේ

    මියගිය කැස්බෑවකු අද (12) දිනයේදීත් ගාළුමුවදොර වෙරළට ගොඩගසා තිබූ අයුරු ඡායාරුපයේ දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.