හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක් වන මිදිගම චූටි නැමැති මත්කුඩු ජාවාරම්කරු ඕමානයේදි එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ බව නිල වශයෙන් මෙරටට දැනුම්දී තිබේ.
ජාතන්තර පොලිසිය මගින් රතු නිවේදනයක්ද නිකුත්කර ඇති පුද්ගලයෙක් වන මිදිගම චූටි නැමැත්තා මැදපෙරදිග සිට පසුගිය කාලයේ මත්කුඩු ජාවාරමට අමතරව මිනිස් ඝාතන සහ වෙඩි තැබීම් රැසක්ද මෙහෙයවා තිබුණි.