තවත්
    මුල් පිටුවදේශීය පුවත්සරසවිවල නවක වදය මැඩලන්න කාර්ය සාධක බලකායක්

    සරසවිවල නවක වදය මැඩලන්න කාර්ය සාධක බලකායක්

    නවක වධ විරෝධී කාර්ය සාධක බලකා මෙරට සියලුම විශ්වවිද්‍යාලවල පිහිටුවන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරයි.

    නවක වද සිදුවීමක් වාර්තා වූ විට ඒ සම්බන්ධයෙන් අදාල කාර්ය සාදක බලකාය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක්ද ගොඩ නගන බව ඇය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.

    මේ සම්බන්ධයෙන් වූ යෝජනා චක්‍රලේඛයක් සකස් වෙමින් ඇතැයිද ඇය සඳහන් කළාය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img