තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොටස් වෙළඳ පොල ඉතිහාසයේ ඉහළම අගයට

    කොටස් වෙළඳ පොල ඉතිහාසයේ ඉහළම අගයට

    දෛනික ගණුදෙනු අවසාන වනවිට කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය කරා අද ළඟාවී තිබෙන බව කොළඹ කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

    දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39 ක් ලෙසින් සටහන් වූ අතර මෙය මීට පෙර ඉහළම අගය වූ, 2025 පෙබරවාරි 18 දින වාර්තා වුණු ඒකක 17,193.8 වාර්තාව බිඳහෙළීමකි. පෙර දිනයට සාපේක්ෂව ඊයේ දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 234.50 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබෙන අතර එය සියයට 1.38 ක ඉහළ යාමකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img