තවත්
    මුල් පිටුවදේශීය පුවත්කඩකාමර බදුදී රජයට පාඩු කල තලවකැලේ - ලිඳුල නගර සභාවේ හිටපු සභාපති...

    කඩකාමර බදුදී රජයට පාඩු කල තලවකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

    තලවකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    ඔහු සභාපති ලෙස කටයුතු කරමින් සිටි වකවානුවේදී නගර සභාවට අයත් ගවමස් කඩ කාමරයක් අදා ලංසු පිරිනැමීමේ දී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබානොදි අවම ලංසුවක් වෙත පිරිනැමිමෙන් රුපියල් 2,380,000ක මුදලක් රජයට පාඩු කිරීමෙන් දූෂණය වරදක් සිදුකිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සිදුවූ බව අල්ලස් කොමිෂන් සභාව සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img