තවත්
    මුල් පිටුවදේශීය පුවත්දිස්ත්‍රික් කිහිපයක ප්‍රකාශිත ඡන්ද සියයට 20 ඉක්මවයි

    දිස්ත්‍රික් කිහිපයක ප්‍රකාශිත ඡන්ද සියයට 20 ඉක්මවයි

    අද (06) උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 20 ඉක්මවා අතැයි ප්‍රාදේශීය ආරංචි මාර්ග සඳහන් කරයි.

    2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වූ අතර සවස 4 දක්වා එය පැවැත්වේ.

    ඒ අනුව,
    මන්නාරම – 23%

    බදුල්ල – 22%

    ගම්පහ – 20%

    කළුතර – 20%

    නුවරඑළිය – 20%

    රත්නපුර – 20%

    හම්බන්තොට – 18%

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img