තවත්
    මුල් පිටුවදේශීය පුවත්ස්වයං ප්‍රකාශය දීමේ අවසාන දිනයක් නියම කර නෑ

    ස්වයං ප්‍රකාශය දීමේ අවසාන දිනයක් නියම කර නෑ

    බැංකු හා මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශනය භාරදීමේ අවසාන දිනයක් නියම කර නොමැති බව දේශීය ආදායම් දෙපාර්තමන්තුව පවසයි.

    පොලී මත රදවා ගැනීමේ බද්දට යටත් වන‍, නමුත් බදු අයකළ හැකි ආදායමක් නොමැති පුද්ගලයින් විසින් බැංකු හා මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශනය භාරදීමේ අවසාන දිනය 2025 අප්‍රේල් 30 බවට ව්‍යාජ ප්‍රකාශයක් සංසරණය වෙමින් පවතින බව ද දේශීය ආදායම් දෙපාර්තමන්තුව මහජනයාට දැනුම් දෙයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img