තවත්
    මුල් පිටුවදේශීය පුවත්වංචා සොයන්න තියෙන අංශයේ කොස්තාපල් අයිස් එ ක්ක මාට්ටු

    වංචා සොයන්න තියෙන අංශයේ කොස්තාපල් අයිස් එ ක්ක මාට්ටු

    අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

    කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ සේවයේ නිරතව සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ දුම්රිය ස්්ථානය අසලදීය.

    ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් තිබී හමුවි ඇතැයි සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය සහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img