තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්ද මධ්‍යස්ථානාධිපතිනිය හදිසියේම මියගිහින්

    ඡන්ද මධ්‍යස්ථානාධිපතිනිය හදිසියේම මියගිහින්

    කැස්බෑව සිරිසදහම් භික්ෂු ආරාමයේ පවත්වාගෙන යනු ලබන ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිවරිය හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් මත පිළියන්දල රෝහලට ඊයේ (13) සවස ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

    පයාගල , ඉඳුරුවගොඩ පදිංචිකාරියක් වූ එල්.සී. රුවනි ලියනගේ මහත්මිය මෙසේ මියගොස් ඇතැයි කැස්බෑව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img