තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මංගල සාදයේ ගැටුමට පලිගන්න වසර තුනකට පස්සේ කපාකොටා මරලා

    මංගල සාදයේ ගැටුමට පලිගන්න වසර තුනකට පස්සේ කපාකොටා මරලා

    මංගල සාදයකදී වසර තුනකට පෙර සිදුවූ ආරවුලක් මුල්කරගෙන හබරාදූව මුහුදු තීරයේ රිටිපන්නයට මාළු බාමින් සිටි පුද්ගලයකුට කඩුවලින් කපාකොටා ඊයේ (13) ඝාතනයකර ඇතැයි පොලීසි සඳහන් කරයි.

    මෙසේ ඝාතනයකර ඇත්තේ තල්පේ මිහිරිපැන්න කොරටුවේ පදිංචිකරුවෙක් වන කේ. චතුරංග නැමැති 37 හැවිරිදි වියේ පසුවන ධිවරයෙකි.

    මෙම ධිවරයා රිටිපන්න ධිවර කටයුතුවල නිරතව සිටියදී තිදෙනෙකු එම ස්ථානයට පැමිණ කඩුවලින් කපා ඝාතනයකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img