ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් රටපුරා දේශපාලන රැස්වීම් 150 කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිතය.
එම රැස්වීම් අතරින් 80කට ජනාධිපතිවරයා සහභාගිවෙමින් පාක්ෂිකයන් ඇමතීමට නියමිත බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
සෙසු ප්‍රධාන රැස්වීම් එතුමාට සහය දක්වන කණ්ඩායම් විසින් සංවිධාන කරනු ඇත.