fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යාපනෙන් ඉන්දියාවට යන යාත්‍රාවේ අසුන් වෙන් කිරීම ඇරඹෙයි

    යාපනෙන් ඉන්දියාවට යන යාත්‍රාවේ අසුන් වෙන් කිරීම ඇරඹෙයි

    spot_img

    ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ලබන සිකුරාදා (16) දිනයේ සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක වේ.

    පුද්ගලික සමාගමක් විසින් ක්‍රියාත්මක කරන මෙම මගී යාත්‍රා සේවයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීම ඊයේ (12) දිනයේ ක්‍රියාත්මක බව අදාළ සමාගම දැනුම් දී තිබේ.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම මගී යාත්‍රා සේවය මීට පෙර මැයි මස 13 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද විවිධ හේතු නිසා එය කල්දමනු ලැබීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img