තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති සටනට අනුරගේ ඇපය තියයි

    ජනපති සටනට අනුරගේ ඇපය තියයි

    ඉදිරි ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගයේ (NPP) අපේක්ෂකයා ලෙස තරඟ කරන අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මීට සුළු වේලාවකට පෙර ඇප මුදල් තැන්පත් කර තිබේ.

    විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ නීතිඥ සුනිල් වටගල මහතා ඇතුළු පිරිසක් මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණ මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

    ඒ අනුව ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට මේ වනවිට ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් ගණන 18කි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img