තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ FDවලට විශේෂ පොලියක් යළිත්

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ FDවලට විශේෂ පොලියක් යළිත්

    අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලී අනුපාතිකය 10%ක් ලෙස අවුරුදු 02 ක කාලයක් සඳහා ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලි අනුපාතිකය 8.5% ක් දක්වා සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණය වී ඇත.

    ඒ හේතුවෙන් බහුතරයක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමිකරුවන් විසින් සිය තැන්පතු මුදල් ආපසු ලබා ගෙන ඇතැයි ද නීරීක්ෂෂණය වී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img