තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජවිපෙ හිටපු මන්ත්‍රීවරයෙකුත් ජනපති සටනට -දැන් ඔක්කොම 17යි

    ජවිපෙ හිටපු මන්ත්‍රීවරයෙකුත් ජනපති සටනට -දැන් ඔක්කොම 17යි

    ඉදිරි ජනාධිපතිවරණයට තරගවැදීම සඳහා අද පස්වරුව වනවිට අපේක්ෂකයන් 17 දෙනකු ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

    ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ මහතා ද අද ඇප මුදල් තැන්පත් කර තිබේ.

    හිටපු මන්ත්‍රීවරයා මෙලෙස ඒකාබද්ධ වෘත්තිය සමිති කේන්ද්‍රය වෙනුවෙන් ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත ඇප මුදල් තැන්පත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img