තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙමළ ජනපති අපේක්ෂකයාට සහය නොදෙන දෙමළ පක්ෂ මන්ත්‍රී

    දෙමළ ජනපති අපේක්ෂකයාට සහය නොදෙන දෙමළ පක්ෂ මන්ත්‍රී

    ඉලංකෙයි තමිල් අරසුකච්චි විසින් දෙමළ පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

    එහෙත් එම තීරණයට තමන් සහාය නොදෙන බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

    ජනාධිපති අපේක්ෂකයකු විසින් නියෝජනය කළ යුත්තේ එක් ජන කොට්ඨාසයක් පමණක් නොවන බව මන්ත්‍රීවරයා අවධාරණය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img