fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනිවාර්ය නිවාඩු යැවූ SDIGගේ විනය මණ්ඩලය මෙන්න..

    අනිවාර්ය නිවාඩු යැවූ SDIGගේ විනය මණ්ඩලය මෙන්න..

    අනිවාර්ය නිවාඩු යැවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවරධන මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විනය පරීක්ෂණ මණ්ඩලය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නම්කර ඇත.

    විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ.ඒ. චම්පා රාජරත්න මහත්මියගේ ප්‍රධානත්යෙන් පත්කළ එම විනය පරීක්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන්නේ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්්‍ය නිලධාරීන් වන ඒ.එච්. ගමගේ සහ එස්.කේ. ලියනගේ යන මහත්වරුන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img