තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් සිසුවියන්ට පණිවුඩයක්

    පාසල් සිසුවියන්ට පණිවුඩයක්

    2024 වර්ෂයේ පාසල් සිසුවියන් හට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර (ඒ-කොටස) 2024.07.10 දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඒ අනුව සිසුවියන්හට පරිලෝකනය නොවූ තිළිණපත්වලට අදාළව මිලදී ගැනීම් සිදුකිරීම සඳහා 2024.07.11 දින සිට 2024.08.10 දින දක්වා කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන ලේකම් විසින් අනුමැතිය ලබා දී ඇත.

    ඊට අදාළ නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img