තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කසිප්පු සොයා සිවිලිමට රිංගූ SIට වූ දේ..

    කසිප්පු සොයා සිවිලිමට රිංගූ SIට වූ දේ..

    කසිප්පු වැටලීමකට ගිය ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් කසිප්පු සොයා නිවසක සිවිලිමකට රිංගා පරීක්ෂාකර තිබේ.

    එම අවස්ථාවේදී එය කඩාගෙන වැටී උප පොලිස් පරීක්ෂකවරයාගේ කොන්ද කැඩී ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.

    මෙම වැටලීමකර ඇත්තේ අත්තනගල්ල වරකාගොඩ පිහිටි දෙමහල් නිවසක් තුළදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img