fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්සබරගමුවේ වාහන ආදායම් බලපත් නිකුතුව මාසයකට නවතී

    සබරගමුවේ වාහන ආදායම් බලපත් නිකුතුව මාසයකට නවතී

    අංජනා මල්ලවආරච්චි

    සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම ස්ථාන මේ මස තිස් වන දින දක්වා තාවකාලිකව වසා තැබෙන බව සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය පැවසුවාය.

    වසා තැබෙන කාලය වෙනුවෙන් දඩ මුදල් අය කිරීමක් සිදු නොවන බව ද ජයකොඩි මහත්මිය කීවාය.

    කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවද ප්‍රධාන ලේකම්වරිය කීවාය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.