fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට සිට ඉන්ධන මිල වෙනස් වෙන්නේ මෙහෙමයි..

    හෙට සිට ඉන්ධන මිල වෙනස් වෙන්නේ මෙහෙමයි..

    ඉන්ධන වර්ග තුනක මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබේ.

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රු. 11 කින් ද, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රු. 41 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 22කින් ද පහත දමා ඇත.

    නව මිල ගණන් පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.