තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවයේ කොටසකට වැඩි වෙන දීමනාව

    රාජ්‍ය සේවයේ කොටසකට වැඩි වෙන දීමනාව

    රජයේ විධායක නිලධාරීන්ගේ මාසික දීමනාව ජූලි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10,000කින් වැඩි කිරීමේ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

    රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

    ඒ අනුව එම නිලධාරීන්ගේ මුළු දීමනාව රු. 15,000 සිට රු. 25,000 දක්වා ඉහළ නැංවේ.

    කෙසේ වෙතත්, රජයේ විධායකයින් නියෝජනය කරන ඒකාබද්ධ කමිටුව මෙම ඉහල දැමීමෙන් ඔවුන්ගේ ඉල්ලීම් සම්පූර්ණයෙන් ඉටුනොකිරීම ගැන කනගාටුව පළකරයි.

    එම චක්‍රලේඛය පහතින්.

    1719490535-18-2015-v-s
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img