fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ග්‍රාම නිලධාරීන් වර්ජනයේ

    ග්‍රාම නිලධාරීන් වර්ජනයේ

    ග්‍රාම නිලධාරී ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

    ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවක් නොමැතිවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.

    වර්ජනය හේතුවෙන් ග්‍රාම නිලධාරී සහතික නිකුත් කිරීම, මරණ ලියාපදිංචි කිරීම වැනි අත්‍යාවශ්‍ය සේවාවන් ඇණහිට ඇත.

    අවස්ථා කිහිපයකදී තම ඉල්ලීම් වෙනුවෙන් විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව ග්‍රාම නිලධාරීන් ඊයේ මෙම වර්ජනය ආරම්භ කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.