තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට ඉස්කෝලේ ගැන පණිවුඩයක්

    හෙට ඉස්කෝලේ ගැන පණිවුඩයක්

    දිවයින පුරා පාසල් හෙට (ජුනි 24) සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් පවසයි.

    ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ පාසල්වල අනධ්‍යන කාර්ය මණ්ඩලය ජුනි 24 සඳුදා සහ ජුනි 25 අඟහරුවාදා ලෙඩ නිවාඩුවක් ආරම්භ කරන බව ප්‍රකාශ කර ඇත.

    එසේ වුවද පාසැල් පැවැත්වීමේ වෙනසක් නොමැති බව අධ්‍යාපනය අමාත්‍යාංශය මෙම නිවේදනයෙන් තහවුරු කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img