තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වව්නියාවේ පොළොව හෙල්ලෙයි

    වව්නියාවේ පොළොව හෙල්ලෙයි

    වව්නියාව ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ සුළු භූ චලනයක් සිදුව තිබේ.

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ එය මැග්නිටියුඩ් 2.3ක් ලෙස සටහන් වී ඇති බවයි.

    මෙම භූ චලනය හේතුවෙන් සිදු වූ හානි පිළිබඳ වෙතෙක් වාර්තා වී නැත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img