තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හේවිසි වාදනය ලෝක උරුමයක් කරන්න යයි

    හේවිසි වාදනය ලෝක උරුමයක් කරන්න යයි

    හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ, පාරම්පරික හේවිසි වාදකකරුවන් ඇගයීමේ උත්සවයකට එක් වෙමිනි.

    උත්සවය පැවැත්වුණේ වැලිමඩ දඹවින්න පුරාණ රජමහා විහාරයේදීයි.

    මෙහිදී වැලිමඩ ඌව පරණගම පාරම්පරික හේවිසි වාදකකරුවන් ඇගයීමට ලක් කර තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img