තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්13 වසරකට පසු පොලීසියේ කොටසකට ලැබෙන තෑග්ග

    13 වසරකට පසු පොලීසියේ කොටසකට ලැබෙන තෑග්ග

    වසර 13කට පසුව පොලිස් රථවාහන අංශවලට අනුයුක්තව රාජකාරී කරන නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩිකිරීමට පියවර ගෙන තිබේ.

    ඒ සඳහා වන විශේෂ චක්‍රලේඛයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නිකුත් කර ඇත.

    මෙම පොලිස් නිලධාරීන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් කටයුතු කරන බැවින් එම නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩි කර මාසිකව ගෙවීමට තීරණය කර තිබේ.

    නව සංශෝධනයෙන් පසු වැඩිකරන ලද ගෙවීම් පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img