fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොහුවල හන්දියේ ගමනාගමන කටයුතු සීමා වෙයි

    කොහුවල හන්දියේ ගමනාගමන කටයුතු සීමා වෙයි

    හෙට (15) සිට මාස 02ක කාලයක් කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ.

    ඒ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙනි.

    ඒ අනුව අදාළ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.

    එම කාලසීමාව තුළදී මාර්ග තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දේ.

    එමෙන්ම මාර්ගයේ ගමන් ගන්නා බර වාහන කොහුවල පාලම දෙසට ඇතුල් කිරීම තාවකාලිකව නවත්වා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.