මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක් ඇති වූ බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කරයි.
කළුතර ආසන්නයේදී ‘සාගරිකා’ කාර්යාල දුම්රිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බිඳවැටීම හේතුවෙනි.
කළුතර දකුණ සහ කටුකුරුන්ද දුම්රිය ස්ථාන අතරදී මෙම දුම්රිය තාක්ෂණික දෝෂයකට ලක්ව ඇත.