fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නීතිපති ගැන ජනපති කියූ දේ සළකා බලයි

    නීතිපති ගැන ජනපති කියූ දේ සළකා බලයි

    නීතිපති සංජේ රාජරත්නම් මහතාට මාස 6ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා දුන් නිර්දේශය සම්බන්ධයෙන් අද(10) දිනයේ සලකා බලන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි.

    ඒ සඳහා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතයි.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, ඊට අදාළ නීතිමය පැහැදිලි කරගැනීම් කිහිපයක් සඳහා අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇති බවයි.

    නීතිපති සංජේ රාජරත්නම් මහතා ලබන 26 වැනිදා විශ්‍රාමට යාමට නියමිතව තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.