fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ජනපති සටනට මම එනවාමයි"

    “ජනපති සටනට මම එනවාමයි”

    තමන් ස්ථිර වශයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස තරඟ කරන බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු සඳහා තීන්දු තීරණ ඉදිරියේදී නිසිපරිදි ලැබෙනු ඇති බවත් ඔහු කියාසිටී.

    හෝමාගම ප්‍රදේශයේ පැවති ශ්‍රී.ල.නි.ප පාක්ෂික හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

    මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.